තරගයට සුදානම් වන්න – කර්මාන්තකරුවන්ට විශේෂ දැනුම් දීමක්(VIDEO)

රත්මලාන කර්මාන්තපුරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද (17) එක්වුණා.

එහිදී කර්මාන්තකරුවන් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු දැනුම්දුන්නේ තරගයට සුදානම් වන ලෙසයි.

පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.