විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 577.5 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට…
Category: lead news
විභාග කොමසාරිස් ජනරාල්ගෙන් ජනපති අපේක්ෂකයින්ට ඉල්ලිමක්
ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන සියළු සම්මන්ත්රණ , උපකාරක පන්ති සහ දේශන පැවැත්වීම අද මධ්‍යම…
සංගීතඥ සේනක බටගොඩ දිවි ගමන නිම කරයි
සංගීතඥ සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රාජ්‍ය ඇමතිවරු පහක් ගෙදර යවයි
ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
මෙරට තරුණයින් 69ක් 12 වනදා ඊශ්‍රායලයට
ශ්‍රී ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිව තිබෙනවා. ඊශ්‍රායල් රජය…
ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් යේ විටින්විට වැසි හෝ ගිගුරුම්…
ගීතා කුමාරසිංහ සජබට එක්වෙයි
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ සහය සමගි ජනබලවේගයට ලබා දෙමින්මීට සුළු වේලාවකට පෙර සමගි ජන බලවේගයේ…
පොරවෙන් පහරදී බිරිඳ මරා සියදිවි නසාගත් සැමියා
සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. ඊයේ (07)…
රේගුවෙන් ඉතිහාසගත බදු ආදායමක්
ඉතිහාසයෙ ප්‍රථම වතාවට ශ්‍රි ලංකා රේගුව සිය බදු ආදායම රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවීමට සමත්වුණා. මෙම වසරෙ…
තැපැල් ඡන්ද සලකුණු කිරීම අදත්
ඊයේ (04) දිනයේ ආරම්භ කළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (05) දිනයේත් සිදුවනවා. ත්‍රිවිධ හමුදා…