අද (13) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා…
Category: lead news
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
රනිල් වික්‍රමසිංහ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්…
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ සේවය අත්හිටුවන්න තීරණයක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ.…
චමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සූදානම් – බේරෙන්න කතරගම දේවාලයට ගිහින්
හිටපු අමාත්‍යවරයකු සහ රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට…
ජනපති සමාව අනීතික ලෙස භාවිත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (CID) විසින් අද (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපති පොදු සමාව…
විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රනිල්ට පොල්ලක්
පසුගිය සති අන්තයේදී සිංගප්පූරුව් සංචාරයක නිරතවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කර තිබූ ඉල්ලීම්…
හජ් උත්සවය අද
මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව…
පිළියන්දල බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්
පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ. කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක…
මෝදිගේ ගිවිසුම් ගැන අගමැතිනිය උත්තර දෙයිද ?
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ගිවිසුම් පිළිබඳව සමාජය තුළ ඇතිව…