අධික වර්ෂාවත් සමග චීනයට මායිම්ව පවතින උතුරු කොරියානු නගර දෙකක ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ…
Category: Foreign News
අමෙරිකාවේ උද්‍යානයක වෙඩිතැබීමක්
අමෙරිකාවේ නිව්යෝර්ක්හි නගරයේ රොචෙස්ටර් නගරයේ සිදුවූ වෙඩිතැබිමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති…
ජීවිත 36ක් බිලිගත් චන්දිපුර වෛරසය
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පැතිරෙන ‘චන්දිපුර’ නමින් හඳුන්වන වයිරසය හේතුවෙන් 36 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය…
නේපාලයේ බිහිසුණු ගුවන් අනතුරක්- අනතුර සිදුවන මොහොතේ මගීන් 19ක් ඇතුළේ
නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද (24) පෙරවරුවේ ගුවන් යානයක් කඩා වැටී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා…
ඉතියෝපියාවේ 200කට අධික පිරිසක් පොළොව යට සඟවමින් ඇතිවූ නායයාම
අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ සිදුවුණු නායයෑම් දෙකකින් පුද්ගලයින් දෙසිය තිස් දෙදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව…
අමෙරිකානු ජනාධිපති ‘ජනපති සටනින්’ ඉවතට
එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. තම පක්ෂයේ සහ රටේ.යහපත…
මුළු බංග්ලාදේශයටම ඇඳිරි නීතිය
බංග්ලාදේශය පුරාවට ඇඳිරි නීතිය පනවා ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. රට පුරා පැවැත්වෙන ප්‍රචණ්ඩක්‍රියා…
ලොව පුරා ප්‍රබල තොරතුරු තාක්ෂණ ඇනහිටීමක්
ලොව පුරා රටවල් රැසක සහ ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා…
බංග්ලාදේශ ජාතික රූපවාහිනී ආයතනය ගිනිබත් වෙයි
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ එරට තුළ පවතින රජයට එරෙහිව විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර…
විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයක් නිසා බංග්ලාදේශයේ 6ක් ජීවිතක්ෂයට
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් ආරම්භකර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ඒරට තුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති වී…