අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පුද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.
වැඩබලන පොලිස්පතිවරයා සහ පුද්ගලික බස් රථ හිමිකරුවන් අතර සාකච්ඡාවක් අද උදෑසන පැවැත්විණි.
එහිදී වැඩබලන පොලිස්පතිවරයා බස් රථ හිමිකරුවන්ගේ සංගම්වලට දැනුම්දී ඇත්තේ බස් රථවල අනවශ්‍ය කොටස් ගලවා ඉවත් කිරීමට ලබාදෙන සහන කාලය දීර්ඝ කරන බවයි.
ඒ අනුව අද රාත්‍රීයේ සිට ක්‍රියත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.