විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එය නොදීමට එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
සේවක ප්රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.
ලංකා විදුලිබල මණ්ඩලය විශාල ලාභයක් ඉපයුවද රුපියල් බිලියන 112ක්ම ණය ගෙවීම් සඳහා වැයකර ඇති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.