කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය කල්දැමීම ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසනවා.
ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක,සහ අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ මුදල් අපතේ යෑම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව යි.
එම ලිපිය පහතින් දැක්වෙනවා.