ගලහා, නවනැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදී මවක් සහ දියණියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. කරපිංචා…
Author: Editor
බදුල්ලේ බාලවයස්කාර ගැබ්ගැනීම් ඉහළ යයි
බදුල්ල දිස්ත්‍රික්කය තුළ අඩු වයසින් ගැබ් ගන්නා තරුණියන් සංඛ්‍යාව වැඩි වී ඇතිබව ළමා කටයුතු අමාත්‍ය සරෝජා…
20 – 20 ලෝක කුසළාන තරගාවලිය ආරම්භ වෙයි.
20 – 20 ලෝක කුසළාන තරගාවලිය අද ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ…
කෙහෙළියගේ දුවට ඇප.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය…
ගෑස් මිල ඉහළට
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ . ඒ…
මන්ත්‍රීවරියන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වෙනස් කිරීමට යයි .
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන…
සාමන්‍ය පෙළ සම්මන්ත්‍රණ සහ උපකාරක පන්ති තහනම් .
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2025) හේතුවෙන් එළැඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය…
කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්…
අනූෂ පැල්පිට නැවත රිමාන්ඩ්
අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනූෂ පැල්පිට…
ආණ්ඩුකරණයට පැලවත්ත සම්බන්ධ බව ටිල්වින් පිළිගනී .
රට පාලනය කිරීමට අදාල තීන්දු ගන්නේ පැලවත්තේ පිහිටි ජ.වි.පෙ මූලස්ථානයේදී බවට නැගෙනා චෝදනා පිළිබඳව ජනතා විමුක්ති…