ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර…
Author: Editor
අනුරට පසුව රනිල් ඉන්දියාවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. හිටපු ජනාධිපතිවරයා දෙමසක්…
ආශු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම සුදුසුකම් ඉල්ලයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම…
තවත් පිරිසක් සජිත්ගෙන් කැඩේ
සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර…
මව ඝාතනය කළ පුත්‍රයා කරගත් දේ
තියුණු ආයුධයකින් පහරදී ගොඩකවෙල, බිසෝකොටුව ප්‍රදේශයේදී 82 හැවිරිදි සිය මව ඝාතනය කළ පුත්‍රයා සියදිවි නසාගෙන තිබෙනවා.…
ලංකාවේ ඉල්ලුම වැඩි නිසා ඉන්දියාවේ හාල් ගනං උස්සලා
සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමත් සමගින් ලංකාවට ආනයනය කරනු ලබන සහල්වල මිල ඉහළ දැමීමට ඉන්දීය සහල්…
දැන් ඉන්දියාව ලොකුද?
(මිලින්ද රාජපක්ෂ) අපිට උඩ පරම්පරාවේ දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉගෙනගත්ත පාඩමක් තමා ‘ඉන්දියානු විරෝධය’ පදනම් කරගෙන ජවිපෙ නිර්මාණය…
සාමාජිකයෝ පත් කරලා නෑ – පාර්ලිමේන්තුවේ කාරක සභා කොට උඩ
පාර්ලිම්න්තුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන කාරක සභා සදහා සාමාජිකයින් මේ වන තෙක් පත් කර…
230කගේ තරු ගැලවේ ?
සහකාර පොලිස් අධිකරීවරුන් 230කගේ උසස් වීම් අවලංගු කරමින් ඔවුන් තනතුරෙන් පහළ හෙළීමට කටයුතු කරනු ඇතැයි පොලිස්…
ඉදිරි කාලගුණ අනාවැකි ගැන සැලකිල්ලෙන් සිටින්න
ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුල අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක්…