ශ්‍රී ලංකා පොලීසියට සහ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සයිබර් ප්‍රහාර

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකා පොලීසියේ යූ ටියුබ් නාළිකාවට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.