ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි) ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ…
Author: Editor
නීතීඥවරියකගේ මිදුලේ මාධ්‍යවේදිනියගේ සැමියා මරාදැමුවේ කවුද(VIDEO)
ජනවාරි පළමුවෙනිදා රාත්‍රියේ තුවාල සහිතව දෙහිවල පොලිසියට නොදුරු නීතීඥවරියකගේ නිවසේ මිදුලේ වැටී සිටියදී රෝහල්ගතකිරීමෙන් පසුව මියගිය…
අද උදේම දෙන්නෙකුට වෙඩි – වැලිගම දී ජිවිතයක් ගොදුරු කර ගනී
වැලිගම වල්ලිවල ප්‍රදේශයේදී පා පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පිරිසක්…
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන…
පළාත් සභා මැතිවරණයට එන පැරදුනු හැටදෙනා
පසුගිය මැතිවරණයෙන් පැරදුනු මන්ත්‍රීවරු 60ක් පමණ ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් වනවා.මේ අතර හිටපු…
පැටියා මියගිය වේදනාවට සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක්
තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව මළ සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක් පිළිබඳ…
NPP මහලේකම්ගේ නිවස හොරු බිඳලා?
ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ ඉලිබ…
අනුරපුරේ හිටපු ඇමති ‘ගොවිජන බැංකුවෙනුත්’ මිලියන ගණනක් හොරා කෑව හැටි
ගොවී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ව්‍යාජ ලෙස පවත්වාගෙන ගියා යැයි කියන සංවිධානයක මුවාවෙන් , හිටපු ඇමතිවරයකු…
වන අලියාව කෑලි කැපූ හමුදා පුත්තු
වවුනියාව ඕමන්ත කොම්බුවෙෙතියකුලම් හත්වන සිංහරෙජිමේන්තු කඳවුර තුල අනාරක්ෂිත ඇඳ තිබූ විදුලි රැහැන්වල පැටලී අලියකු මියගොස් ඇති…
IMF මර උගුලෙන් එළියට ද ? ඇතුලට ද ?
ජන අරගල සන්ධානය මගින් සංවිධානය කළ “IMF මර උගුලෙන් එළියට ද ? ඇතුලට ද ? ”…