ජපන් හමුදාවේ හෙලිකොප්ටර් දෙකක් උඩු ගුවනේ අනතුරක – හතක් අතුරුදන්

පැසිෆික් මුහුදේ සබ්මැරීන් නිරීක්ෂණය සම්බන්ධ පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටි ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එහිදී එක් අයෙකු මියගොස් තවත් 07 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

හෙලිකොප්ටර් යානා දෙක එකිනෙක ගැටී ඇති බවටයි සැක පළකරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!