පළාත් සභා මැතිවරණයට එන පැරදුනු හැටදෙනා

පසුගිය මැතිවරණයෙන් පැරදුනු මන්ත්‍රීවරු 60ක් පමණ ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් වනවා.
මේ අතර හිටපු අමාත්‍යවරයෙක් ද වන උදය ගම්මන්පිල මහතාද සිටින බවයි වාර්තා වන්නේ.