නව මහබැංකු පනත අනුව මාස 04 කට වරක් මහබැංකුව විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.
මහබැංකුව විසින් එලෙස ඉදිරිපත් කරන වාර්තාව අද පාර්ලිමේන්තුවේ කමිටු අංක 01හී පැවැත්වුණා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ප්රධානත්වයෙන් මහබැංකු අධිපති ඇතුළු නිළධාරීන් විසින් මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලබනවා.
එහෙත් එම වාර්තාව පිළිබඳව ප්රශ්න කිරීම සඳහා විපක්ෂයේ වීරසුමන මන්ත්රී හැර කිසිදු මන්ත්රීවරයෙක් ඒ සඳහා සහභාගිවී නැති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.