ඉන්දියාවේ පතුරු හරින අර්ජුනත් එක්ක සජිත් උතුරේ සංචාරයකට

හිටපු ක්‍රිකට් නායක වගේම දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන අර්ජුන රණතුංග කියලා කියන්නේ නිතර ඉන්දියාවේ ක්‍රිකට් විවේචනයට ලක්කරන පුද්ගලයෙක්.

සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා උතුරේ සංචාරයක නිරතව ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

කෙසේනමුත් මෙහි කැපී පෙනෙන සිදුවීම වන්නේ සජිත් ප්‍රේමදාස මහතා උතුරේ සංචාරය සඳහා එක්ව ඇත්තේ නිතර ඉන්දියාව විවේචනයට ලක්කරන අර්ජුන රණතුංග මහතා සමගයි.