ලබුගම – කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබා දීමට හැකිබව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.