අද උදේම දෙන්නෙකුට වෙඩි – වැලිගම දී ජිවිතයක් ගොදුරු කර ගනී

වැලිගම වල්ලිවල ප්‍රදේශයේදී පා පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් අද (4) අළුයම වෙඩි තබා තිබෙනවා.

ඉන් එක් පුද්ගලයෙකු මිය ගියා.

මියගොස් ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.