රතුපස්වල නඩුවේ චූදිතයන් නිදොස් කොට නිදහස්

2013 වසරේ පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ – රතුපස්වල ප්‍රදේශයේ පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් 45 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි චූදිතයන් සිව්දෙනා අද(17) නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ ගම්පහ මහාධිකරණය විසින්

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!