නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
75 වන ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු පැවැත්වීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. අද (28),හෙට(29) මෙන්ම ලබන මස පළමුවනදා (01) සිට තුන්වනදා (03) දක්වා මෙම රථවාහන…
NEWS
75 වන ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු පැවැත්වීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. අද (28),හෙට(29) මෙන්ම ලබන මස පළමුවනදා (01) සිට තුන්වනදා (03) දක්වා මෙම රථවාහන…
දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව සිදු කරන බව ලංවිම මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දෙයි. CEB notifies PUCSL that daily scheduled power outages will be carried out continuously. Power Cuts Continue : CEB⚡✅
නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක පැවති දේව මෙහෙයට සහභාගී වී පිටව යමින් සිටි බැතිමතුන් පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇත. එහිදී ඊශ්‍රායල ජාතිකයින් 07 දෙනෙකු වෙඩි වැදීමෙන් මියගොස් ඇත. විදෙස්…
මෙරට ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරි සති දෙකක කාලය ඇතුළත දැනුවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි. මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ…
ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලි කප්පාදු සදහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී නොමැති අතර එම කාලය තුළ යම් ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදු වන්නේනම් පහත පරිදි එම…
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබේ. එමෙන්ම ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඩබ්ලිව්. සමරදිවාකර මහතා පත්කර තිබේ. ඉහත අමාත්‍යාංශ ද්විත්වයේම…
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකපී.එස්.එම් චාර්ල්ස් මහත්මිය තමා ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපිය ජනාධිපතිවරයා විසින් භාර නොගෙන ඇති බවට ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග…
බිත්තර මිල සම්බන්ධ ගැටලුවට ආණ්ඩුව වහාම විසඳුමක් ලබාදිය යුතු බව ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ, නිදහස් සැමරුමට…
අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට නියමිතව ඇත. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සදහා වන නියෝගය ජනාධිපතිවරයා විසින් ලබාදීමෙන් පසුව අද මධ්‍යම රාත්රියේදී ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය…
මුතුරාජවෙල රක්ෂිත කලාපය තුළ නීතිවිරෝධී ක්‍රියා සිදුවන හෙයින් එය සුරක්ෂිත කිරීම සඳහා මායිම් සලකුණු කොට අවශ්‍ය පියවර ගන්නා මෙන් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් 2ක් අද අභියාචනාධිකරණය…