මෝදි පිළිගැනීමේ නිල උත්සවය

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී පැවැත්වෙයි.