සමගි ජන බලවේගයේ ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මූල්‍ය වංචාවකට අදාළව අත්අඩංගුවට ගෙන තිබේ.
2015 සහ 2019 අතර කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා ගෙවීමේදී මෙම අක්‍රමිකතා සිදුව ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.