2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) ආරම්භ කරනු ලැබීය
සූර්ය බලශක්ති ගබඩාකිරීම සඳහා යොදාගැනෙන බැටරි සඳහා ආනයනයේදී අය කරනු ලබන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද ඉවත් කිරීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක 2027 අයවැය ඉදිරිපත්කරමින් පැවසීය.