ණයවර ලිපි මගින් ආනයනය කළ නමුත් අවසන් රේගු නිෂ්කාශනය ලබාදීම ප්‍රතික්ෂේප කළ වාහන සම්බන්ධයෙන් විසදුමක් යෝජනා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇත .
මෙම කමිටුව මගින් එකී වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින ගැටලු සලකා බලා එය සමථයකට පත් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීමට නියමිතය . මෙම කමිටුව ශ්‍රී ලංකා රේගුව විසින් පත්කර ඇත.