ලොව පුරා Facebook, Instagram සහ Threads යන සමාජ මාධ්‍ය බිඳවැටී ඇති බවට වාර්තා වෙයි . මේ සම්බනධයෙන් විදෙස් මාධ්‍ය කිහිපයකද වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් ෆේස්බුක්හි හිමිකාරීත්වය දරණ Meta ආයතනය විසින් තවමාත් මේ සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැතා . මේ හේතුවෙන් පරිශීලකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වෙයි .