කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සූරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බව පවුලේ ඥාතීහු පවසති .
අද (12) පෙරවරුවේ ඔහුගේ සුවදුක් බැලීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් සඳහන් කර ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බැවින් ඔහුගේ ජීවිතයට සැලකිය යුතු තර්ජනයක් පවතින බවය.