වනවාසලදී බිහිසුණු දුම්රිය අනතුරක්

පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා බලාධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියක් වනවාසල සහ හුණුපිටිය අතරදි අද (16) අලුයම පීළි පැනීමකට ලක්වී ඇත .

පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇත . ධාවනය වෙමින් පැවති දුම්රිය පීළිපැනීම නිසා සමාන්තර කොන්ක්‍රිට් මාර්ගයක් හරහා පෙරලී ඇති අතර දුම්රිය මාර්ගයටද බරපතල හානි සිදුව ඇති බව වාර්තා වේ . අනතුරින් 12 දෙනෙකුට ආසන්න පිරිසක් ලබා ඇත .