හෙටත් වෛද්‍ය වර්ජනයක් .

වෛද්‍ය ස්ථානමාරු දේශපාලනීකරණය කිරීමට විරෝධය පෑම ඇතුළු හේතු කිහිපයක් මුල්කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (02) නැවත වරක් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතිබව වාර්තා වේ .

හෙට උදෑසන 8 ට ආරම්භ වෙන මෙම සංඛේත වැඩ වර්ජනය අනිද්දා (3) උදසන 8 දක්වා පැය 24 ක කාලයක් පැවැත්වීමට නියමිතව ඇත .