පාසැල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් .

බඹර රංචුවක ප්‍රහාරයට ලක්වීමෙන් පසු පාසල් සිසුන් දස දෙනෙකු අද (27) බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.මෙලෙස රෝහල් ගතකර ඇත්තේ බණ්ඩාරවෙල පාසලක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බව වාර්ත වේ

එම සිසුන් පාසල් පරිශ්‍රයේ සෙල්ලම් කරමින් සිටියදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇත .