විමල්ට වරෙන්තු නිකුත්කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර ඇතිබව වාර්තා වේ .

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවකට මෙනී නොසිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කර ඇත .