ඩබල් කැබ් එකක් පාවිච්චි කරන බවට පින්තූර වීඩියෝ මුලින් දමන ලද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දැන් ගමන් කරන්නේ ‘මර්සිඩීස් බෙන්ස් මර්බැෂ්’ වර්ගයේ රථයක බව හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි සඳහන් කළේය . ඔහු මේ බව සඳහන් කළේ සිය ඉවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි .
මර්සඩීස් මර්බැෂ් වර්ගයේ රථයක් ආසන්න වශයෙන් රුපියල් බිලියනයක් පමණ වන බවත්,
වාහ්යන නැති මන්ත්‍රීලා ඊට විරුද්ධ වන බැවින් ඔවුනගේ කටවල් වැසීමට ඔවුනට ඩබල් කැබ් ලබාදීමට සූදානම් වන බවද ඔහු පැවසීය.