ඩිජිටල් ප්‍රවේශය සැමට ලබාදෙමින් අස්වැසුම ප්‍රතිලාභී නිවාසවල සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට බ්‍රෝඩ් බෑන්ඩ් අන්තර්ජාල වවුචරයක් ලබා දෙන බව අනුර කුමාර දිසානායක් පවසයි . ජනාධිපතිවරයා මේ බව පැවසූවේ 2026 අයවැය යෝජනාව ඉදිරිපත් කරමිනි .
එහිදී ඔහු පැහැදිලි කළේ එමගින් අනුමත අධ්‍යාපනික වෙබ් අඩවි වලට පමණක් ප්‍රවේශ විය හැකි පරිදි එම වවුචර් ලබාදෙන බවයි .