ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධ සිද්ධියට අදාලව අධිකරණයට ඉදිරිපත් වීමට පෙර තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක ඊයේ (14) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර ඇත.
එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.