ලියාපදිංචි දේශපාලන පක්ෂ නිළධාරීන් විසින් වත්කම් බැරකම් ප්රකාශ ලබාදිය යුතුව් ඇතිමුත් එවැනි නිළධාරීන් 615 දෙනෙක් මේවන විටත් එම ලේඛන බාර දී නැතිබව මැතිවරණ කොමසරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පවසයි .
ශ්රී ලංකාවේ මේවන විට ලියාපදිංචි දේශපාලන පක්ෂ 83 ක් තිබෙනා ආතර ඒවායේ නිළධාරීන් ගෙන් මේවන විටත් සිය වත්මක් බැරකම් ලේඛන ලබාදී ඇත්තේ 311 දෙහ්නෙක් පමණි .