අධිකරණ නියෝග කඩකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරුවා සහ සැකකාරියන් තිදෙනා මැයි මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම සැකකරු සහ සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ කැඳ වර්ගයක් බෙදා දීමට කටයුතු කළ නිසා බවට සමාජ මාධ්‍යයේ පල වන අතර ,එය සිදුවීම වැරදි ලෙස වාර්තා කිරීමක් යනුවෙන් පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කළ පැහැදිලි කිරීම පහතින් ඔබට බැලිය හැකියි.