සිරිල් ගාමිණී පියතුමන්ව යළි රහස් පොලිසියට කැඳවයි

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10ට පැමිණෙන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ