මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ජනපතිවරයා මේ බව අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි එම වාර්තා මගින් කියවුණේ.