පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ (22) තරගය අත්හිටුවන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 32ක් ලබා සිටියා.

ඒ,ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 280ට පිළිතුරු ලෙසයි.