ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි.
අද පෙරවරු 10.00ට එම හමුව සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.