අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම මහජන බැංකු ශාඛා හෙට එනම් සෙනසුරාදා පෙරවරු 08.30 සිට විවෘතව තැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.ඩී. සුමනසේකර පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අවශ්‍ය වුවහොත් අනිද්දා එනම් ඉරිදාත් බැංකු විවෘත කර තැබෙන බවය.