ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර දෙසැම්බර් මාසයේ ගෑස් මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.
ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බවයි එම සමගම පෙන්වා දෙන්නේ.