පසුගිය ආණ්ඩු ගොවීන්ට වන්දි මුදල් මේ වනතුරුත් ලබා දී නැති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේය.
ආණ්ඩුව විසින් ගොවීන් සතු භාණ්ඩ ලබාගෙන ඒ සඳහා අදාළ මුදල්ද මේ වන තෙක් ලබා දී නැත.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් නරඹන්න.