හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසාට ඇප

නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතාට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නා.

ඒ, රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මතයි.