ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . “ඔපෙක් ප්ලස්…
Month: මා ව
බස් ගාස්තු සංශෝධනය අද සිට .
ජාතික ප්‍රවහන ප්‍රතිපත්තියට අනුව සිදුකරනා වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වෙයි . මෙම ගාස්තු…
බස්නාහිර රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී යයි .
බස්නාහිර පළාතේ පවතින රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවයට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ…
රැඳවූවන්ගේ ඉල්ලීම් ලබා දෙයි. මීගමුව බන්ධනාගාරය සන්සුන් .
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම මැඩපවත්වා ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී.…
පුල්මුඩේ ඛණිජ වැලි විකුණන්නට ටෙන්ඩර් කැඳවයි .
ඛනිජ වැලි පිරිසැකසුම් කිරීමෙන් නිපදවන ලද ඉහළ ප්‍රමිතියෙන් යුත් ඉල්මනයිට් ඇතුළු ඛනිජ වැලි තොගයක් විකිණීම සඳහා…
හෙට සිට බස් ගාස්තු වැඩිවෙයි .
ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැවීමට ජාතික ගමනාගමන…
මීගමුව බන්ධනාගාරයේ ගැටුමක්. දෙදෙනෙක් මරුට . රැඳවියනුත් වහළ උඩට
මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන් දෙපිරිසක් අතර අද (05) හටගත් ගැටුමෙන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි…
ණය ප්‍රමානය රුපියල් ට්‍රිලියන 30 ඉක්මවයි. ආර්ථිකය නැවතත් අර්බුදයක.
මෙරට වෙළඳ හිඟය (Trade Deficit) පුළුල් වීම, ආනයන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ උද්ධමනය යළිත් හිස…
නව ත්‍රස්ත විරෝධී පනතට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ විරෝධය .
යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී…
ශ්‍රී ලංකාවේ දූෂණ මර්ධනය ගැන රංග දිසානායක කොරියාවේදී කථා කරයි.
දූෂණයට එරෙහි කරනා සටනෙදී ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් ඒවා පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවීමේ අදියරට…