හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවෙන් සිටින බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.…
Month: මා ව
අවුරුදු කුමරා තරගය ගිනිගත් පසුව චන්දිමාල් ජයසිංහ අතුරුදන්(VIDEO)
CJ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය අතරේ රාජගිරියේ උත්සව ශාලාවක් ගිනි ගැනීමෙන් අනතුරුව උත්සවය සංවිධානය…
තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට
පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට…
ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ…
වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඉවත් කිරීම සඳහා නිර්දේශ
වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා…
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මීට සුළු වේලාවකට පෙර අභවප්‍රාප්ත විය. හදිසි හර්දයාභාධයක්…
මා මිත්‍ර අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සමඟ අනුරාධපුරයේ දී
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය…
නරේන්ද්‍ර මෝදිගේ මාධ්‍ය ආවරණ කටයුතුවලදී ‘ඉන්දියාවට කිරි’ ලංකාවට කැකිරි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරයට අදාල මාධ්‍ය ආවරණ කටයුතු සියල්ල ජනාධිපති මාධ්‍ය අංශය සියතට ගෙන…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ ‘කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ‘ලංකාවේ මාධ්‍යවේදීන්ට කුඩම්මාගේ සැළකිලි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරය පිළිබදව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්…
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…