CJ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය අතරේ රාජගිරියේ උත්සව ශාලාවක් ගිනි ගැනීමෙන් අනතුරුව උත්සවය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහ අතුරුදන්ව ඇති බවට චෝදනා එල්ල වනවා.
එම උත්සවය සඳහා යොදාගත් කැමරා උපකරණ සහ භාණ්ඩ රැසක් එම ස්ථානයේ දී ගින්නට හසුව තිබෙනවා.
මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.