කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.…
Month: මා ව
එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ඩොලර් මිලියන 250 ක් අල්ලසක් ගත් බව කී චාමර ගුණසේකර අධිකරණයට
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල වන්දි නඩුව පමා කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබාගත් චාමර…
රාජ්‍ය ඇමතිගේ මැරයන් නිසා ඕමාන ආයෝජකයා කම්හල ඉවත් කර ගනී
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැර පිරිසකගේ පහර දීමකට ලක්වූ කටාන අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත…
වෙසක් පොහොය අදයි
සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පුර පසළොස්වක පොහෝ දිනය අදට (05) යෙදී තිබෙ. සම්බුදු තෙමගුලට අමතරව…
ඉල්ලා අස්වෙන්න! නැගෙනහිර ආණ්ඩුකාරවරියට නියෝගයක්
ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දුරකථන ඇමතුමකින් තමාට දැනුම් දුන්…
කම්කරුවාගේ යහපතට කම්කරු නීතිය වෙනස් කරනවා
දැනට පවතින කම්කරු නීතියේ පවතින ගැටලු ප්‍රශ්න හදුනාගෙන, ඩිජිටල් වැඩ ලෝකයට ගැලපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක්…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමට සරසවි ආචාර්යවරු තීරණය කරති
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරතවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ…
විමල්ට C.I.A තර්ජන
ශ්‍රී ලංකාවට සම්බන්ධ ‘ඇමරිකා එක්සත් ජනපදයේ කුමන්ත්‍රණයක්’ හෙළි කිරීම හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් විය හැකි බවට…
පොහොය නිමිත්තෙන් දින තුනක් සුරාසැල් වසයි
එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් අද (04) සිට දින තුනක කාලයක් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට පියවර…
වෙසක් වලට විශේෂ ආරක්ෂාවක්
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය…