උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමට සරසවි ආචාර්යවරු තීරණය කරති

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරතවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (04) දහවල් රැස්වී මේ සම්බන්ධයෙන් තීරණය කළ බවයි එම සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරයි..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *