සමාන විදිහට පේන ලෝකේ අසාමාන්‍ය දේවල් 14ක්

අපිත් එක්ක ඉන්න යහළුවන් අතර රූපවාහිනියේ අහම්බෙන් දකින පුද්ගලයින් අතර ඒවගේම අපිව ළගින් ඇසුරු කරන සගයන්ව අපිට ඉතාම ඉක්මණින් වගේම පහසුවෙන්ම සොයාගැනීමේ හැකියාව තියෙනවා.

ඒක අපි හැමෝටම තියෙන විශේෂ හැකියාවක්.

සමහර වෙලාවලදී අපි එදිනෙදා දකින සතුන් සහ භාණ්ඩත් අපි හිතනවට වඩා මිනිසුන්ට පොදු බවක් පෙන්න තියෙනවා.

අපි මේ ඔබට ඉදිරිපත් කරන්නේ සම්පූර්ණයෙන්ම සම්බන්ධ නැති දේවල් එකිනෙක සමාන වන හාස්‍යජනක අවස්ථා කිහිපයක්.

මේ පූසෙක් සහ බැදපු කුකුල් මස්

මේ ජස්ටින් ටිම්බර්ක්ගේ හිසකෙස් සහ ක්ෂණික නූඩ්ල්ස්

මේ බකමූණෙක් සහ ඇපල් ගෙඩියක්

බලු පැටියා සහ ටෙඩි බෙයාර්

මේ දුරකථන පෙට්ටියක් සහ කාන්තාවකගේ ඇඳුමක්

බර්ජ් කලීෆා සහ රිප් එකක්

බල්ලා සහ ඔහුගේ හිස යට තුවාය

වැන් ගොග් සහ චක් නොරිස්ගේ මෙම සිතුවම

ඉටිපන්දම් රඳවනය සහ පැට්රික් ස්ටාර්

මේ රෝම ප්‍රතිමාව සහ එල්විස්

අර්තාපල් ගෙඩියක් සහ සීල් මත්ස්‍යයෙක්

ගිනි නිවන උපකරණයක් සහ පිරිමි ළමයෙක්

මේ බේකන් කෑල්ලක් සහ ඩොල්ෆින් කෙනෙක්

මේ චොක්ලට් croissants සහ sloth පැටවෙක්

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!