හරීන් සහ මනූෂ නැවත එජාපයට

එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ඇමතිවරුන්ට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අද (02) තීරණය කර ඇත.

එම තහනම ඉවත් කර නැවත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට පියවර ගැනීමට නියමිතව ඇත.

ඒ බව, මේ වන විට සිරිකොත පක්ෂ කාර්යාලයේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *