සමන්තභද්‍ර හිමි පොලිස් මූලස්ථානයට වඩිති

පිටිදූවේ සිරිධම්ම නොහොත් සමන්තභද්‍ර හිමියන් අද (06) පොලිස් මුලස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ, රූපවාහිනී වැඩ සටහනක් ඔස්සේ සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා‍යි.